gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජිල්මාට් දමා උ.පෙ ලියූ සිසුවාට රට යන්න අවසර

නවීන තාක්ෂණ මෙවලම් උපයෝගි කර ගෙන 2017 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් ඇප මත සිටින පාසල් සිසුවාට පනවා තිබූ විදේශගත වීමේ තහනම ඉවත්කළ ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහචතා, සැකකරුට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට අවසර ලබා දුන්නේය.

තහනම ඉවත් කිරීම සම්බන්ධ නියෝග ආගමන
විගමන පාලක වෙත ලිඛිතව දන්වන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුට ඉකුත් වසරේ සැප්තැම්බර් මස 04 වැනිදා නියම කරන ලද රුපියල් දස දහසක මුදල් සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකට අමතරව තවත් රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපයක් නියම කළේය.

සැකකරු පමණක් 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඇප මත සිටින සෙසු සැකකරුවන් 05 දෙනාට ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියම කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka