දිනේෂ් සහ හිරුණිකා ඇතුළු පිරිසක් එකම මතයක
සිය ආණ්ඩුවක් යටතේ, අලූතෙන් හඳුන්වා දුන් පළාත් පාලන මැතිවරණ ක‍්‍රමයේ අඩුපාඩු නිවරැදි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එක් එක් පක්ෂවල වුවමනාවන් මත ඡන්ද පැවැත්වීම රටේ ස්ථාවරභාවයට සුදුසු නොවන කරුණක් බවයි.
දැනට මැතිවරණ ක්‍රම තුනක් ඔස්සේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිතුවක්කාර
දැනට මැතිවරණ ක්‍රම තුනක් ඔස්සේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. හිතුවක්කාර
මවගේ උකුල මත අවසන් හුස්‌ම හෙලූ මුදිතට ‘A‘ අටක්
පසුගිය වසරේ අ.පො.ස. (සා.පෙ.) විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව හදිසියේ මියගිය දහසය (16) හැවිරිදි මුදිත සුරංග සිසුවා මෙවර නිකුත් වූ එම විභාගයේ ප්‍රතිඵල අනුව "ඒ" සමර්ථ අටක් (8) ලබාගැනීමේ පුවතක් ගලෙන්බිඳුනුවැව යකල්ල ප්‍රදේශයෙන් අනාවරණය වෙයි. ඔහු සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිට නැත.
පී. මුදිත සුරංග හේරත් අ/හුරුළුවැව වම් ඉවුර මහ විද්‍යාලයේ සිටි දක්‍ෂතම ශිෂ්‍යයා වූ අතර ඔහු පාසලේ ශිෂ්‍ය නායකයා ද විය. ඔහුගේ මව ගුරුවරියක වූ අතර
පී. මුදිත සුරංග හේරත් අ/හුරුළුවැව වම් ඉවුර මහ විද්‍යාලයේ සිටි දක්‍ෂතම ශිෂ්‍යයා වූ අතර ඔහු පාසලේ ශිෂ්‍ය නායකයා ද විය. ඔහුගේ මව ගුරුවරියක වූ අතර
කාබන් බද්ද හෙට සිට කරලියේ : ලයිසන් ගාස්තු ඉහලට
වාහන ලියාපදිංචියේදී (ලයිසන් කිරීමේදී) අය කරන ගාස්තුව ඉහළ දමමින් රජය හඳුන්වා දුන් නව කාබන් බද්ද හෙට සිට (අප්‍රේල් 01 සිට) ක්‍රියාත්මක කෙරේ.
වාහනයට වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී වාහනයේ ධාරිතාව හා ධාවන කාලය (වසර ගණන) සලකා මෙම බද්ද අය කිරීමට නියමිතය.
ඒ අනුව එන්ජින් ධාරිතාව C-C-1000ට අඩු වසර 5කට වඩා අඩු ධාවන කාලයක් ඇති පෙට්‍රල් හා ඩීසල්
වාහනයට වාර්ෂිකව ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී වාහනයේ ධාරිතාව හා ධාවන කාලය (වසර ගණන) සලකා මෙම බද්ද අය කිරීමට නියමිතය.
ඒ අනුව එන්ජින් ධාරිතාව C-C-1000ට අඩු වසර 5කට වඩා අඩු ධාවන කාලයක් ඇති පෙට්‍රල් හා ඩීසල්
මහ බැංකුවත් 18 වංගුව වාගෙයි !
සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු හුවමාරු කිරීමේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
2018.03.31 දිනෙන් පසු එවැනි විකෘති මුදල් නෝට්ටු භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර ප්‍රකාශ කර තිබුණද එහිදී සාමාන්‍ය මහජනතාව මුහුණදෙන අපහසුතාවන් සහ ඔවුන්ගේ බලවත් ඉල්ලීම මත තවදුරටත් එම සේවාව පවත්වාගෙන යෑමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව

රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්
එළඹෙන උත්සව සමයේදී රාජ්‍ය ආයතන නිලධාරීන්ට තෑගි බෝග ලබාදීම අල්ලස ගනයට වැටෙන බැවින් එවැනි අල්ලස් ලබාදීම් හෝ ලබා ගැනීම් සිදුවේද යන්න දැඩි සුපරීක්ෂාවෙන් සිටින බව අල්ලස් කොමිසම පවසයි.
ඒ අනුව එවැනි ක්‍රියා සිදු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ
ඒ අනුව එවැනි ක්‍රියා සිදු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කර තිබෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ
අධිකරණය ගෙවුණු සියවසේ අන්තිම කැමති පත්‍ර 252 ක් දිගහරියි
දශක හයකට ආසන්න කාලයක් තිස්සේ මහාභාරකාරවරයාගේ සේප්පුවේ තැන්පත් කර ඇති රුපියල් බිලියන ගණනක වටිනාකමින් යුත් දේපළවලට අදාළ අන්තිම කැමතිපත්‍ර 252ක් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා ඊයේ (29) නියෝග කළේ ය.
1931 වසරේ සිට 1992 වසර දක්වා දිවයිනේ විවිධ තරාතිරමේ පුද්ගලයින් හා දානපතීන් විසින්
1931 වසරේ සිට 1992 වසර දක්වා දිවයිනේ විවිධ තරාතිරමේ පුද්ගලයින් හා දානපතීන් විසින්
මාලි ත‍්‍රස්තයන්ගේ බෝම්බ තැතක් ශී‍්‍ර ලංකා හමුදාවෝ ව්‍යාර්ථ කරති
මාලි රාජ්‍යයේ සාම සාධක සේවයේ යෙදී සිටින ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය එරට ත‍්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කිරීමට උත්සහ කළ ප‍්‍රහාරයක් සාර්ථකව ව්‍යාර්ථ කර තිබෙනවා. කිලෝ ග්‍රෑම් 30කට ආසන්න පුපුරණ ද්‍රව්‍ය සහිත බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙම ප‍්‍රහාරය සිදු කිීරීමටයි මාලි ත‍්‍රස්ත කණ්ඩායම් උත්සහ කර ඇත්තේ.
ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය සැලසුම් කර තිබුණු බවද අනාවරණ වී
ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය සැලසුම් කර තිබුණු බවද අනාවරණ වී
යාපනය පොලිස් මුරකුටියකට ගිණි තබයි
යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් ගිණි තබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසයි.
මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.
මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස්
මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.
මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස්
ගෘහ සේවයේ නිරතවූවන්ට අර්ථ සාධකයක්
ගෘහ සේවක සේවිකාවන් සඳහා ඉදිරියේදී අර්ථසාධක අරමුදල් ලබාදීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30 දා) උදෑසන පැවති පොළොන්නරුව දිස්ත්‍රික් නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30 දා) උදෑසන පැවති පොළොන්නරුව දිස්ත්‍රික් නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්
ගුරු මාරුවීම් සමඟ ක්‍රියාවලියේ සංශෝධනයක්
දිවයින පුරා ජාතික පාසල් වල 06 සිට 11 ශ්‍රේණියට අදාළ ගුරුවරුන් 3766 කගේ ස්ථාන මාරු ලිපි ඊයේ (29) අදාළ පාසල්වල විදුහල්පතිවරුන් භාරදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ ගුරුවරුන් වෙත එම ස්ථාන මාරුවීම් ලබා දුන්නේ, එකම ජාතික පාසලක වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් මාරු කිරීමේ ක්‍රියාවලියේ iii වන අදියර යටතේ යි.
මෙම අදියර යටතේ ගුරුවරුන් 4473 දෙනෙකු සඳහා
අදාළ ගුරුවරුන් වෙත එම ස්ථාන මාරුවීම් ලබා දුන්නේ, එකම ජාතික පාසලක වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කළ ගුරුවරුන් මාරු කිරීමේ ක්‍රියාවලියේ iii වන අදියර යටතේ යි.
මෙම අදියර යටතේ ගුරුවරුන් 4473 දෙනෙකු සඳහා
අර්ජුන් මහේන්ද්‍රන්ට යළි රතු නිවේදන
මහ බැංකුව සතු රහස්‍ය දත්ත සිය බැණාට ලබාදී රජයට පාඩුවක් සිදු කළැයි චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන ලක්‍ෂ්මන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29 දා) නැවත වරෙන්තු නිකුත් කළාය.
අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස
අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින එම සැකකරු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස
නිල් පින්තූර අන්තර්ජාලයට එක්කර ලංකාව අංක එකට
පසුගිය 2017 වර්ෂයේ ලෝකයේ වැඩිම නිල් පින්තූර අන්තර් ජාලයට එක් කළ රට ශ්‍රී ලංකාව බව ගූගල් ආයතනය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී පැවති දේශනයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී පැවති දේශනයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ
විමල්ගේ දියණිය ඉහලින්ම සමත් : A-9 යි
2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ පෙරේදා නිකුක් වූ එම විභාගයේ ප්‍රතිපල අනුව සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.
කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.
තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ
කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.
තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ
රනිල් සජිත්ව හම්බන්තොටින් එළියට ගනියි
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ රට වටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (29) දැනුම් දුන්නේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු
දඹුල්ල මන්ත්‍රී ගැටුම් රෝහල් සේවකයන්ටත් තලයි
දඹුල්ල රෝහලේ සුළු සේවකයින්ට පහරදීමේ සිද්ධියකට විරෝධය දක්වා දඹුල්ල රෝහල් කාර්ය මණ්ඩලය අද (29 දා) උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඒ ,එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අධාරකරුවන් දෙපිරිසක් අතර දඹුල්ලේදී ඇති වූ ගැටුමකින් පසු බරපතල ලෙස තුවාල ලැබු එක්සත් ජාතික පක්ෂ ආධාරකුරුවකු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී තුවාලකරු සමඟ පැමිණි පිරිසක් රෝහල් සේවකයින්ට පහරදීම හේතුවෙනි.
ඊයේ (28 දා) රාත්‍රියේ දඹුල්ල නගරයේ සැරසිලි කරමින්

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, කීර්තිමත් ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත්
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත්
කුසල්ට අයි පී එල් වරමක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කෙරුණු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නගේ ස්ථානය කුසල් ජනිත්ට හිමිවනු ඇති බවට වාර්තා වනවා.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි. ඩේවිඩ් වෝර්නර් සහ ස්ටීව් ස්මිත් දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියකට අනුබල දීමේ
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි. ඩේවිඩ් වෝර්නර් සහ ස්ටීව් ස්මිත් දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියකට අනුබල දීමේ
ඇල්ලේ සුදු තරුණිය අතවරයට තැත් කළැයි ත්‍රී රෝද රියදුරා අත්අඩංගුවට
ඇල්ල, කිතල් ඇල්ල මාර්ගයේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටියදී සුදු තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු ඇල්ල පොලිසිය මගින් ඊයේ (27)දා අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
මේ විදේශීය කාන්තාව ඊයේ (27)දා අලුයම 3.00ට පමණ ඇල්ල නගරයේ සිට කිතල්ඇල්ල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇල්ල නගරයේම හෝටලයක සේවයේ නියුතු ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අතවර
මේ විදේශීය කාන්තාව ඊයේ (27)දා අලුයම 3.00ට පමණ ඇල්ල නගරයේ සිට කිතල්ඇල්ල ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇල්ල නගරයේම හෝටලයක සේවයේ නියුතු ත්‍රිරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අතවර
ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරයි !
ඉරිදා දින උදය වරුවේ බෞද්ධ ඇතුළු සියලු ආගම්වල දහම් පාසල් අනිවාර්යය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරණ බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී බෞද්ධ උපදේශන සභාව රැස් වු අවස්ථාවේදීය.
මෙම කැබිනට් පත්‍රිකාව තමන් ඉදිරිපත් කරන්නේ
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුද්ධශාසන අමාත්‍යාංශයේදී බෞද්ධ උපදේශන සභාව රැස් වු අවස්ථාවේදීය.
මෙම කැබිනට් පත්‍රිකාව තමන් ඉදිරිපත් කරන්නේ
ධම්පත් ප්‍රනාන්දු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් ධම්පත් ප්‍රනාන්දු මහතා ඊයේ (27)පත් කර තිබේ.
මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මීට දින කිහිපයකට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ධම්පත් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත් කර ඇත.
මේජර් ජනරාල් ධම්පත් ප්‍රනාන්දු මහතා මීට පෙර යුද
මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මීට දින කිහිපයකට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් ධම්පත් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත් කර ඇත.
මේජර් ජනරාල් ධම්පත් ප්‍රනාන්දු මහතා මීට පෙර යුද
මෙවර කම්කරු දිනය කල්දමයි
ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් රට තුළ පැවැත්වීමට නියමිත සියලු පෙළපාලි සහ රැස්‌වීම් මැයි මස 07 වැනිදාට යොදා ගැනීමටත්, එදින රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමටත් රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ යෝජනාව තමන් ඊයේ පැවැති කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ බවත්, මෙම තීරණය සියලු
ඒ පිළිබඳ යෝජනාව තමන් ඊයේ පැවැති කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ බවත්, මෙම තීරණය සියලු
කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට.
කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.
මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරය 2017 වසරේ සිව්වැනි කාර්තුවේ දී ස්ථාන පහක් අභිබවා පෙරට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. Drewry Global Container Port Connectivity Index දර්ශකය ප්‍රධාන වශයෙන්

සිසුවා ගෙල වැලලාගෙන මිය යයි
ලිඳුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වතුයායේ පාසල් සිසුවෙකු නිවස ආසන්නයේ තාවකාලිකව ඉදිකර තිබෙන කාමරයක බාල්කයේ එල්ලි සියදිවි හානිකරගෙන ඇති බව ලිදුල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලවාකැලේ දෙමළ මහා විද්‍යලයේ 7වන වසරේ අධ්‍යපනය ලබමින් සිටි ටි.සදිස්වරන් නම් 12 හැවිරදි පාසල් සිසුවෙකි.
මෙම සිසුවාට ඔහුගේ දෙමවිපියන් විසින් ඊයේ (26
මෙසේ මියගොස් ඇත්තේ තලවාකැලේ දෙමළ මහා විද්‍යලයේ 7වන වසරේ අධ්‍යපනය ලබමින් සිටි ටි.සදිස්වරන් නම් 12 හැවිරදි පාසල් සිසුවෙකි.
මෙම සිසුවාට ඔහුගේ දෙමවිපියන් විසින් ඊයේ (26
සජිත්ට ගෙදරටම ඇවිත් පිරිසක් ගහලා
මොරටුව මහනගර සභාව සඳහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කොට නගර සභාවට තේරී පත්වූ සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයාට ඊයේ (26) රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරියක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
එගොඩඋයන - සොබාදහම් මාවතේ නිවසෙහි රැදී
පහරකෑමෙන් තුවාල ලැබූ ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරියක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
එගොඩඋයන - සොබාදහම් මාවතේ නිවසෙහි රැදී
රත්මලානෙන් මෝටාර් උණ්ඩයක්
රත්මලාන බොරුපන පාලම අසල තිබී කොටස් දෙකකට වෙන් වු මෝටාර් උණ්ඩයක් සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
අද (27) උදෑසන පාලම අසලින් ගමන් ගත් පුද්ගලයකු මෙම උණ්ඩ කොටස් දැක පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලිසිය මෙම මෝටාර් උණ්ඩ කැබලි සොයාගෙන ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය

ගෝඨාභයට එරෙහි ඇවන්ගාඩ් නඩුව ජූලි 9දා
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදී රජයට රුපියල් කෝටි එක්දහස් එකසිය හතළිහක (බිලියන 11.4 ක) පාඩුවක් සිදුකළේ යැයි පවසමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ජූලි මස 09 දින විභාග කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිටා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (26) දින නියම කළාය.
රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කිරීමේ සිද්ධියට
රුපියල් බිලියන 11.4ක් රජයට පාඩු කිරීමේ සිද්ධියට
ක්‍රිකට් නිලවරණය ගැන ඉඟියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වනදා පැවැත්වෙනු ඇති බවට වාර්තා වනවා. එහි වත්මන් සභාපති තිලංග සුමතිපාල ප්‍රමුඛ පාර්ශ්වය ඒ සඳහා මෙවරත් තරග වැදීමට නියමිත බවයි වාර්තා වුණේ.
2016 වසරේ පැවති ක්‍රිකට් නිලවරණයේදී තිලංග සුමතිපාල සමගින්සභාපති ධුරයට තරග වැදුණේ නිශාන්ත රණතුංගයි. එහිදී ඡන්ද 88ක් ලබා ගනිමින්
2016 වසරේ පැවති ක්‍රිකට් නිලවරණයේදී තිලංග සුමතිපාල සමගින්සභාපති ධුරයට තරග වැදුණේ නිශාන්ත රණතුංගයි. එහිදී ඡන්ද 88ක් ලබා ගනිමින්
පාතාලය මර්දනයට මෙහෙයුම දැඩි වෙයි
දිගින් දිගමට වාර්තා වන පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසනවා. විවිධ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇතැයි සඳහන්.
සෝදිසි කිරීමේ මෙහෙයුම් ද දැඩි කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියා සිටියේ. මනුස්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් සොයා
සෝදිසි කිරීමේ මෙහෙයුම් ද දැඩි කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය කියා සිටියේ. මනුස්‍ය ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් සොයා
මොරටු නගරාධිපතිධුරයත් පොහොට්ටුවට
මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් පත් කිරීම සදහා අද පැවති ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ජයගනු ලැබීය.
ඒ අනුව මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නැවත වතාවක් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පත්ව සිටී.
සභාවේ පැවති ඡන්ද විමසීමේදී සමන් ලාල් ප්‍රනාන්දු මහතාට පක්‍ෂව ඡන්ද 23 ක් ලැබුන අතර එක්සත්
ඒ අනුව මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නැවත වතාවක් සමන් ලාල් ප්‍රනාන්දු මහතා පත්ව සිටී.
සභාවේ පැවති ඡන්ද විමසීමේදී සමන් ලාල් ප්‍රනාන්දු මහතාට පක්‍ෂව ඡන්ද 23 ක් ලැබුන අතර එක්සත්
යාපනය මහනගරාධිපති ලෙස එමානුවේල් අනොල්ඩ් දිවුරුම් දෙයි
යාපනය මහ නගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එමානුවේල් අනොල්ඩ් මහතා අද (26දා) දිවුරුම් දුන්නේය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී යාපනය මහ නගර සභාව වෙනුවෙන් වෙනුවෙන් ඡන්ද 14,924ක් ලබාගෙන තිබූ අතර ඒ වෙනුවෙන් මන්ත්‍රී ආසන 18ක් හිමිව තිබුණි.
අනතුරුව අද (26දා) දිනයේදී දෙමළ ජනතා මහජන
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී යාපනය මහ නගර සභාව වෙනුවෙන් වෙනුවෙන් ඡන්ද 14,924ක් ලබාගෙන තිබූ අතර ඒ වෙනුවෙන් මන්ත්‍රී ආසන 18ක් හිමිව තිබුණි.
අනතුරුව අද (26දා) දිනයේදී දෙමළ ජනතා මහජන
සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා මිතුරන් ක්ලබ්එකක ගුටි ඇනගෙන !
මේට්ලන්ඩ් හි පිහිටි ෂුගර් 41 රාත්‍රී සමාජ ශාලාව තුළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු හා ඔහුගේ මිතුරන් පිරිසක් විදේශිකයකු සමඟ ආරවුලක් ඇතිකරගෙන එය පොලිසිය දක්වාම දුරදිග යාමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
පසුගිය සිකුරාදා මේ ගැටුම හටගෙන ඇති අතර විදේශිකයා විසින් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීම ගැටුමට හේතුවී තිබේ.
කෙසේවුද, සුපිරි ක්‍රීඩකයා මේ ගැටුමට හවුල්වී
පසුගිය සිකුරාදා මේ ගැටුම හටගෙන ඇති අතර විදේශිකයා විසින් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීම ගැටුමට හේතුවී තිබේ.
කෙසේවුද, සුපිරි ක්‍රීඩකයා මේ ගැටුමට හවුල්වී
දෙහිවල - ගල්කිස්ස බලයත් පොහොට්ටුවට
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා පත්ව තිබේ.
අද (26) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 23 ක් හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ හිටපු නගරාධිපතිනි සුනේත්‍රා රණසිංහ මහත්මියට හිමි වී ඇත්තේ ජන්ද 21ක් පමණි.
කෙසේ වෙතත් නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා

බුකියෙ රඟන බාල වයස්කරුවන් ගැන පොලීසිය සීරුවෙන්
ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ පතුරුවන බාල වයස්කරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර අනුගමනය කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එවැනි බාලවයස්කරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයක් මගින් පරීක්ෂණ සිදුකරන බවයි.
බොහෝ අවස්ථාවල සිය දෙමව්පියන්ගේ සහ