gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 95ක් ආයු වළඳා ළිඳට පනියි

ඕපනායක ප්‍රදේශයේ 95 හැවිරිදි පුද්ගලයකු ළිඳකට පැන සියදිවි නසා ගැනීමක්‌ පිළිබඳව බළන්ගොඩ මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්‍ෂණයකදී අනාවරණය විය.

මෙසේ මියගොස්‌ ඇත්තේ ඩබ්ලිව්. බී. සියනේරිස්‌ නමැති විවාහක තැනැත්තෙකි. මෙම ළිඳ අසල
නිවසක සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ මොහු ළිඳට පනින ආකාරය සටහන්ව ඇත.

මීට වසර 18 කට පමණ ඉහතදී මොහුගේ බිරිඳ මියගොස්‌ ඇති බවත් ඉන් පසු සිහිමද ගතියකින් හා මුරණ්‌ඩු ගතියකින් කටයුතු කර තිබෙන අතර මියයෑමට පෙර දින කල්තොට වැඩිහිටි නිවාසයේ පුද්ගලයකුටද පහරදීමක්‌ සිදුකර ඇති බවත් කේ. බී. බාලසූරියගේ විඡේදාස නමැති අය විසින් ලබාදුන් සාක්‍ෂිවලින් හෙළිවී තිබේ.

බලංගොඩ පොලිසිය සාක්ෂි විමර්ශනය කළ අතර වෛද්‍ය වාර්තාවේ සිය දිවි හානි කරගත් බව බලංගොඩ රෝහලේ අධිකරණ වෛද්‍යවරිය විසින් සඳහන් කර තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka