කසුන් බිරිය සමඟ යළි රක්ෂිත බන්ධනාගාරයට

තලංගම කොස්වත්තේ දී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.කසුන් සහ ඔහුගේ බිරිඳ වන තාරුකා මධුභාෂිනී පෙරේරා ලබන 03 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (27) කඩුවෙල
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.





gossip lanka