gossip lanka

කසුන් බිරිය සමඟ යළි රක්ෂිත බන්ධනාගාරයට

තලංගම කොස්වත්තේ දී පෞද්ගලික බස් රථ රියැදුරෙකුට පහරදීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.කසුන් සහ ඔහුගේ බිරිඳ වන තාරුකා මධුභාෂිනී පෙරේරා ලබන 03 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (27) කඩුවෙල
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.





gossip lanka