රනිල් සජිත්ව හම්බන්තොටින් එළියට ගනියි

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට පැමිණ රට වටා ගොස් ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අද (29) දැනුම් දුන්නේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත දැනුම්දීම කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු
අප්‍රේල්05 වැනිදායින් පසු එළඹෙන අලුත් අවුරුද්දට පෙර සිදු කිරීමටද මෙහිදී තීරණය විය.

gossip lanka