gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත් නියෝමාල් - රංගජීව ලෙඩ වෙයි (update)

ඊයේ(28 දා)  රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්  මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මහතා ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද (29) සවස මහේස්ත්‍රාත් වරයා රෝහලට ගොස්
ඔවුන් පරීක්ෂා කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග කියයි.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී  රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැණිනි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka