gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නිල් පින්තූර අන්තර්ජාලයට එක්කර ලංකාව අංක එකට

පසුගිය 2017 වර්ෂයේ ලෝකයේ වැඩිම නිල් පින්තූර අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව බව ගූගල් ආයතනය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී පැවති දේශනයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ
ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් සියයට 38 ක්‌ බවයි. ඉන් පුරුෂ පක්‍ෂයේ අය සියයට 89 ක්‌ බවත් ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා නොදියුණු තාක්‍ෂණයක බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතය කරන ආකාරය පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදිය යුතු අයුරුත් ඔහු එහිදී පැහැදිලි කළේය.

විශේෂයෙන් සයිබර් හිංසනය පිළිබඳවත් වර්තමානයේ උද්ගතවී ඇති සමාජ ජාල භාවිතයේදී බුද්ධිමත්ව වැඩිහිටියන් කටයුතු කළ බවත් දරුවන් බුද්ධිමත්ව මෙහෙය විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka