gossip lanka

විමල්ගෙන් එජාපයට අභියෝගයක්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා අත්සන් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ලේඛනය හැකි නම් ප‍්‍රසිද්ධ කරන්නැයි අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා.

මන්ත‍්‍රීවරයා කියා සිටියේ අග‍්‍රාමාත්‍යවරයාගේ පරාජය
වැළැක්වීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නොමැති බවයි.


gossip lanka