අගමැතිට එරෙහි පාගමන ඇරඹෙයි - ( photos/video)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වන පාගමන ආරම්භ වී තිබෙනවා. මාවනැල්ල නගරයෙන්
පාගමන අදට අවසන් වනවා.