gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලතීෆ්ට මාරුවක් : එම ධූරය ප්‍රභූ ආරක්ෂකයකුට

පොලිස් විශේෂ කාර්ය බලකාය පාතාලය මර්ධනයට පුළුල් මෙහෙයුම් ආරම්භ කිරීමක් සමඟ එහි අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ථ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

පොලිස් කොමිසමේ ඉහල නිලධාරියකුගේ හිටපු නියෝජ්‍ය පොලිස් පතිවරයකුගේ මැදිහත්වීමෙන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවත් කිරීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.

ඒ වෙනුවට ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන නිලධාරියකු ඒ සඳහා පත් කිරීමට සැලැසුම් කර ඇති බවද   ඔහුට මේවන විට ඒ සඳහා උසස්වීමක්ද ලබාදී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහුට උසස්වීමක් ලබාදීමේදී පවසා ඇත්තේ එම නිලධාරියා සාමාන්‍ය පොලිස් සේවයට බඳවාගන්නා බවයි.

ලතීෆ් මහතා විශ්‍රාමයාමට නියමිතව ඇත්තේ තවත් වසරක් හා මාස දෙකක කාලයකින් බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka