gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්බීම බිලියනයකින් අඩුවෙයි - ඇමති රාජිත

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය ඉකුත් වසරේ දී බිලියනයකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ දී ඊයේ ආරම්භ වූ බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් සමුළුවේදීයි.

දුම්බීම තවදුරටත් අධෛර්ය කිරීම සඳහා ඉදිරියේදී තනි තනි ලෙස සිගරට් අලෙවිය තහනමි කිරීම සඳහා නව නීති පැනවීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනටි මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අප්‍රේල් මස 07 වනදාට යෙදෙන ලෝක සෞඛ‍ය දිනයදා නව නිතිය බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි, ලූණු සහ මේදය භාවිතය අධෛර්ය කිරීමට ද රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මෙම සමුළුවේදී වැඩිදුරටත් කියා සිටියා.

ඩිල්ෂාන් මඩවල
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka