gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිට සූදානම් කරමින් පවතින බවයි.

සිසුන් 6,88,536ක්  විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 996කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග
කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka