gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විශ්වාසභංගට විරුද්ධ වෙන්න අමාරුයි - එස්.බී.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධවීමට අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියයි.

එම පක්ෂ මූලස්ථානයේ අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස
තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka