gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියට සුපිරි යතුරුපැදි සහ ජීප් රථ ලැබෙයි (PHOTOS)

ශ්‍රී ලංකා පොලිසිය වෙත නවීනතම ජීප් රථ සහ යතුරුපැදි ප්‍රධානය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමවේදය මගින් කටයුතු කර තිබෙනවා.

මෙම යතුරුපැදි සහ ජීප් රථ ප්‍රධානය කිරීම ඊයේ(28) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා.

ඒ අනුව ලෑන්ඩ් කූසර් වර්ගයේ ජීප් රථ 11, යමහා XT
250 CCට්‍රේල් වර්ගයේ යතුරුපැදි 10ක් සහ යමහා FJR 1300 CC යතුරු පැදි 10ක් මෙලෙස නිල වශයෙන් භාර කෙරුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka