gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්පැන් සඳහා ජාතිය ගොඩනැගීමේ බද්දක්‌

මත්පැන් මත පනවා ඇති අනෙක්‌ බදුවලට අතිරේකව ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමට රජය තීරණය කර ඇත.

ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ඇමැති මණ්‌ඩල අනුමැතිය ලැබී ඇති අතර අදාළ සංශෝධන යටතේ මත්පැන් මත නව බදු පැනවීමට යෝජනා කර ඇත.

නව සංශෝධන යටතේ ඔරු පැදීම, යොක්‌ස්‌, නයිට්‌
සර්µsන්ග්ස්‌, කිමිදීම ආදී ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය මෝටර් මගින් ක්‍රියාත්මක නොවන ක්‍රීඩා උපකරණ එල්ලී යන ග්ලයිඩර්, බැලුන, පැදවිය හැකි ගුවන් යානා පැරෂුට්‌, පැරා ග්ලයිඩර් ආදී ගුවන් ක්‍රීඩා සඳහා අවශ්‍ය බල ගැන්වීම් අවශ්‍ය නොවන ක්‍රීඩා උපාංග, පොල් තෙල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, හරිතාගාර, හරිතාගාර ඉදිකිරීමට භාවිත වන උපකරණ යන සේවා හා භාණ්‌ඩ මත පනවා ඇති ජාතිය ගොඩනැඟීමේ බදු ඉවත් වනු ඇත.

රනිල් ධර්මසේන


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka