gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විශ්වාසභංගයේ ඡන්ද විද්‍යුත් ඡන්ද ක්‍රමයට නෙවෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී විද්‍යුත් ඡන්දය ලබාදීමේ ක්‍රමය අනුගමනය නොකිරීමට පක්ෂ නායකයන් එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

පක්ෂ නායකයන් සහ කතානායකවරයා අතර ඊයේ
(28) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka