විශ්වාසභංගයේ ඡන්ද විද්‍යුත් ඡන්ද ක්‍රමයට නෙවෙයි !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී විද්‍යුත් ඡන්දය ලබාදීමේ ක්‍රමය අනුගමනය නොකිරීමට පක්ෂ නායකයන් එකඟතාවය පළ කර ඇතැයි වාර්තා වේ.

පක්ෂ නායකයන් සහ කතානායකවරයා අතර ඊයේ
(28) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.