gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුසල්ට අයි පී එල් වරමක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කෙරුණු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝර්නගේ ස්ථානය කුසල් ජනිත්ට හිමිවනු ඇති බවට වාර්තා වනවා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි. ඩේවිඩ් වෝර්නර් සහ ස්ටීව් ස්මිත් දකුණු අප්‍රිකාව සමග පැවති 3 වන ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියකට අනුබල දීමේ
වරදකට මේ වන විට වසරක තරග තහනමකටද ලක්ව සිටිනවා.

කෙසේ වෙතත් කුසල් ජනිත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කැඳවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමනාකාරීත්වය අවසන් තීරණයක් ගනු ඇති.

ඩේව්ඩි වොර්නර් සන්රයිසස් කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කර සිටි අතර එම කණ්ඩායම අද (29) දිනයේදී නව නායකයෙකු ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබෙනවා.

එම කණ්ඩායමේ නව නායකයා ලෙස ෂීකර් දවාන් පත්වනු ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka