gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිසුවා ගෙල වැලලාගෙන මිය යයි

ලිඳුල පොලිස් වසමට අයත් බෙයාර්විල් වතුයායේ පාසල් සිසුවෙකු නිවස ආසන්නයේ තාවකාලිකව ඉදිකර තිබෙන කාමරයක බාල්කයේ එල්ලි සියදිවි හානිකරගෙන ඇති බව ලිදුල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තලවාකැලේ දෙමළ මහා විද්‍යලයේ 7වන වසරේ අධ්‍යපනය ලබමින් සිටි ටි.සදිස්වරන් නම් 12 හැවිරදි පාසල් සිසුවෙකි.

මෙම සිසුවාට ඔහුගේ දෙමවිපියන් විසින් ඊයේ (26
දා) රාති‍්‍ර ඔහු සිදුකළේ යැයි කින වරදක් සම්බන්ධයෙන් බැන වැදි අවවාද කර ඇති අතර පසුව අද උදෑසන පාසල් යෑමට සුදානම් වූ සිසුවා මෙම තාවකාලික කාමරය වෙත ගොස් එහිදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පවුලේ දෙවැනියා වු මෙම සිසුවා තරමක් හිතුවක්කාර ගතියෙන් යුක්ත අයෙකු බව මියගිය සිසුවාගේ ඥාතින් පවසයි.

මියගිය සිසුවාගේ සිරුර මහේස්ත‍්‍රාත් පරික්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සඳහා නුවරඑළිය මහා රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ලිදුල පොලිසිය පවසයි.

රංජිත් රාජපක්ෂ - හැටන් වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka