gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා මිතුරන් ක්ලබ්එකක ගුටි ඇනගෙන !

මේට්ලන්ඩ් හි පිහිටි ෂුගර් 41 රාත්‍රී සමාජ ශාලාව තුළ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු හා ඔහුගේ මිතුරන් පිරිසක් විදේශිකයකු සමඟ ආරවුලක් ඇතිකරගෙන එය පොලිසිය දක්වාම දුරදිග යාමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පසුගිය සිකුරාදා මේ ගැටුම හටගෙන ඇති අතර විදේශිකයා විසින් සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපයක් ගැනීම ගැටුමට හේතුවී තිබේ.

කෙසේවුද, සුපිරි ක්‍රීඩකයා මේ ගැටුමට හවුල්වී
නොමැති බව පැවසෙන අතර ඔහු අදාළ ගැටුම වැලැක්වීමට විශාල වෙසක් දරා ඇති බව පැවසේ.

ඔහු පසුදින රාත්‍රී සමාජ ශාලාවට පැමිණ එහි කාර්ය මණ්ඩලයෙන්ද සමාවගෙන විදේශගතව ඇති බවද වාර්තා වේ.

ගැටුමද, පසුව සමතයකට පත්කරගත් බව වාර්තාවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka