gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල හා රත්නපුර මහ නගර සභාත් පොහොට්ටුව දිනා ගනී..

කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තුශාර සංජීව විතාරන මහතා තේරී පත් විය.

ඔහු ඡන්ද 11ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලබා ගත්තේ ඡුන්ද 09 ක් පමණි.

මේ අතර රත්නපුර මහ නගර සභාවේද බලය ශ‍්‍රී ලංකා
පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයෙකු පත් කරගෙන තිබේ.

පොදුජන පෙරමුණ ඡන්ද 13ක් ලබා ගනිද්දී එජාප අපේක්‍ෂකයා ඡන්ද 10ක් ලබා ගෙන ඇත.

පසුගිය පළාත් පාලන මැතිවණයේදී මෙම නගර සභා දෙකේම කිසිම පක්‍ෂයකට බහුතර බලයක් කිසිදු පක්‍ෂයකට හිමි නොවීය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka