gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෘහ සේවයේ නිරතවූවන්ට අර්ථ සාධකයක්

ගෘහ සේවක සේවිකාවන් සඳහා ඉදිරියේදී අර්ථසාධක අරමුදල් ලබාදීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30 දා) උදෑසන පැවති පොළොන්නරුව දිස්ත්‍රික් නව කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්
අමාත්‍යවරයා මේ බව පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මීට සහභාගී වූ අතර මෙම නව කාර්යාලය සඳහා රුපියල් මිලියන 160 ක් වියදම් කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka