දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා අලෙවි කළමනාකාර එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේ අදාළ මිල වැඩි කිරීම සඳහා
බඩු කෝච්චිය 50% කින් ගාස්තු ඉහළ දමයි
දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව හෙට(01) සිට සියයට 50කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා අලෙවි කළමනාකාර එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේ අදාළ මිල වැඩි කිරීම සඳහා
දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා අලෙවි කළමනාකාර එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේ අදාළ මිල වැඩි කිරීම සඳහා
ළහිරුට හා සුගතානන්ද හිමිට ඇප
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකරට සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(31දා) ඇප ලබා දී තිබේ.
අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි
අධිකරණය නිකුත් කළ වාරණ නියෝග කඩ කිරීම සහ ඇප කොන්දේසි
දක්ෂතාවත් ආශීර්වාදයත් අවශ්‍ය බව චන්දිමාල් කියයි
සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට
ඉසුරු හොයා ගිය ලාලනී පැතුම් සුන් වී රෝහලේ
දහසක් පැතුම් ඉටුකර ගැනීමත් තම දියණියන් තිදෙනාගේ අනාගතය සාරවත් කර ගැනීමටත් ඊශ්‍රායල් රටේ ගෘහ සේවිකාවක් වශයෙන් එරටට ගොස් හදිසියේම අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහි මුර්ජාවීම හේතුවෙන් රෝහල් ගත කර සිටින මුගුණුවටවන ආරියගම ආර්. එම්. අශෝකා ලාලනීව සුවකර නැවත ශ්‍රී ලංකාවට එවීමට නම් එම රෝහලේ ගාස්තුව වශයෙන් රුපියල් ලක්ෂ 35 ක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ සිටින
ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා වසර 21ක් හිරේ
වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතෙකුව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කරන ලද ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරදකාරියක බව නිගමනය කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය ඇයට වසර
21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. එක්
21ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. එක්
ලිපියක් නිසා තෙල් සේවකයෝ යළිත් නොසන්සුන්
ත්රිිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ආණ්ඩුව තමන් සමග එළඹි එකඟතා මේ වනවිට බිඳ දමා ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පවසනවා.
එහි කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා කියා සිටියේ මේ සම්බන්ධයෙන්
එහි කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා කියා සිටියේ මේ සම්බන්ධයෙන්
ලංකාවේ පිළිකා රෝගීන්ට ඇමෙරිකානුවන් කෙස් දන්දේ.
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක හෝප් වැඩසටහන සඳහා ඇමෙරිකානු සෙබළියන් සිය කෙස් දන් දී ඇත. මෙහිදි ඔවුන් ලබාදෙන කෙස් උපයෝගී කරගෙන පිළිකා රෝගයෙන්
සුවය ලැබූ කාන්තාවන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් නිර්මාණය කරයි.
සුවය ලැබූ කාන්තාවන් වෙනුවෙන් කෘතිම කෙස් කළඹක් නිර්මාණය කරයි.
ජනමත විචාරනයකින් වෙන්වීමට කැමැත්ත පල කල කොටසක් වෙනම රටක් ලෙස පිලිගැනිමට යුරෝපා හවුලේ රටවල් සුදානමින්…
ජනමතවිචාරනයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වු “කැට්ලෝනියා” වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනිමට ෆින්ලන්තය සුදානමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව “කැට්ලෝනියා” ස්වාධීන රාජ්‍යය පිලිගත් ලෝකයේ පලමු රට ලෙස යූරෝපා හවුලට අයත් ෆින්ලන්ත්තය ඉතිහාසයට එක් වනු ඇත.
පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී
ඒ අනුව “කැට්ලෝනියා” ස්වාධීන රාජ්‍යය පිලිගත් ලෝකයේ පලමු රට ලෙස යූරෝපා හවුලට අයත් ෆින්ලන්ත්තය ඉතිහාසයට එක් වනු ඇත.
පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී
ජනමත විචාරනයකින් වෙන්වීමට කැමැත්ත පල කල කොටසක් වෙනම රටක් ලෙස පිලිගැනිමට යුරෝපා හවුලේ රටවල් සුදානමින්…
පුංචි ඡන්දය ජනවාරි 27 දා
ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 27 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මුලදී ආරම්භවන බවද පැවසේ.
මේවන විට හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සිය මැතිවරණ කටයුතු
ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මුලදී ආරම්භවන බවද පැවසේ.
මේවන විට හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සිය මැතිවරණ කටයුතු
ඇතා මහේස්ත්‍රාත්ගේ පවුලම කූඩු කරයි - (video)
සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත.
එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි.
පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදාගෙන පසුව
එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි.
පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදාගෙන පසුව
ග්‍රෑමයට රුපියල ගානේ පැණි බීමවලට බදු
ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීම සඳහා පැණිබීමවල ග්‍රෑම් 6ට වඩා සිනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අයකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඊයේ (29දා) කොළඹ පැවති උත්සවයකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී
ඊයේ (29දා) කොළඹ පැවති උත්සවයකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී
කොස්ගොඩ ඝාතනය ලොකූගේ වැඩක් !
කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ඊයේ (29) සිදු වූ ඝාතනය කොස්ගොඩ ලොකූ නැමැත්තාගේ කල්ලි සාමාජිකයින් විසින් සිදුකරන්නට ඇති බවට මේවන පොලිසිය සැක පලකර තිබේ.
පසුගිය මැයි 08 වැනිදා වැලිපැන්නේදී ඝාතනය වූ පාතාල සාමාජික කොස්ගොඩ සුජී නැමැත්තා ඝාතනයේ පලියක් ලෙස මෙම ඝාතන රැල්ල
පසුගිය මැයි 08 වැනිදා වැලිපැන්නේදී ඝාතනය වූ පාතාල සාමාජික කොස්ගොඩ සුජී නැමැත්තා ඝාතනයේ පලියක් ලෙස මෙම ඝාතන රැල්ල
දුමින්දට බැන්න ග්‍රාම නිලධාරිට මාරුවක්
තමුසේ කවුද මට උපදෙස් දෙන්න "තමුසේ කෘෂිකර්ම ඇමැතිනේ" යනුවෙන් කෘෂිකර්ම ඇමැතිවරයාට දුරකථනයෙන් බැණ වැදුණු බව කියන ග්‍රාම නිලධාරිවරයා මූලික විමර්ශන කටයුතු අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කරන ලෙස ස්වදේශ කටයුතු
තෙවැනි විස්සයි20 තරගයත් ශ්‍රී ලංකාව පරදියි
ශ්‍රී ලංකාව එරෙහිව පැවති තුන්වන හා අවසන් පන්දුවාර 20 යි 20 තරගය ලකුණු 36 කින් ජය ගැනීමට පාකිස්ථානය අද සමත්විය.
තරගය පැවැත්වෙන්නේ පාකිස්ථානයේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී යි.
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා නායක තිසර
තරගය පැවැත්වෙන්නේ පාකිස්ථානයේ ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේදී යි.
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා නායක තිසර
මාධ්‍යවේදීන්ටත් රජයේ මුදල් අවභාවිතයට චෝදනා !
රජයේ රැකියාවල නියෙලෙමින් නිදහස් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කළ සියලුම අයට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම යටතේ නඩු පැවරීමේ හැකියාවක් ඇති බව හෙළිව තිබේ.
එසේම, එවන් රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ආයතන තුළ රදවාගත්, කර්තෘවරුන්, අධ්යක්ෂවරුන් හා මාධ්‍ය හිමිකරුවන්ට ද රාජ්‍ය මුදල්
එසේම, එවන් රාජ්‍ය නිලධාරීන් මාධ්‍ය ආයතන තුළ රදවාගත්, කර්තෘවරුන්, අධ්යක්ෂවරුන් හා මාධ්‍ය හිමිකරුවන්ට ද රාජ්‍ය මුදල්
කෝටි 3ක ලිහිසි තෙල් වංවාවක් !
ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ආනයනය කරන ලද රුපියල් දස ලක්ෂ 30කට අධික වටිනාකමක් ඇති කල් ඉකුත්වූ ලිහිසි තෙල් තොගයක් අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ.
අදාළ ලිහිසි තෙල් මෙරට භාවිතයට නොගන්නා වර්ගයක් හේතුවෙන් ඒවා ගබඩාකර තිබී ඇත.
ටෙන්ඩර් මගින් මෙම ලිහිසි තෙල් ලීටර් 31,000ක් අළෙවි කිරීමට පියවර
අදාළ ලිහිසි තෙල් මෙරට භාවිතයට නොගන්නා වර්ගයක් හේතුවෙන් ඒවා ගබඩාකර තිබී ඇත.
ටෙන්ඩර් මගින් මෙම ලිහිසි තෙල් ලීටර් 31,000ක් අළෙවි කිරීමට පියවර
මැදමුලනේ තිදෙනෙක් අකුණුසැර වැදී මරුට
වීරකැටිය, මැදමුලන වෙල්යායක් මධ්‍යයේ පිහිටි කමතක වී වේලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද දහවල් අකුණුසැර වැදී මියගොස් ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැද්දෑවේ පදිංචිව සිටි එක් දරු පියෙකු වූ අසේල සම්පත් බාලගමගේ, ගල්පොත්තයාය
මිය ගොස් ඇත්තේ වීරකැටිය මැදමුලන සියඹලාහැද්දෑවේ පදිංචිව සිටි එක් දරු පියෙකු වූ අසේල සම්පත් බාලගමගේ, ගල්පොත්තයාය
ඉදිරියේදී කපු මහතුන් පත්වන්නේ මෙහෙමයි
දේවාලවලට කපු මහතුන් පත්කිරීම සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොමිසමක් යටතේ එම පත්කිරීම් සිදුකිරීමට අපේක්ෂා කරන
ඒ අනුව කොමිසමක් යටතේ එම පත්කිරීම් සිදුකිරීමට අපේක්ෂා කරන
අද සිට වැසි වැඩිවේ
දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය වර්ධනවීම හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වල මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි ඇතිවිය
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වල මෙන්ම අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි ඇතිවිය
පකිස්තානය අපේ කොල්ලන්ට සලකන සැලකිල්ල මෙන්න - (Photos)
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවුරුදු 8කට පස්සේ ලාහෝර්වලට පය තැබූ අවස්ථා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ඡායාරූප සහිත විවිධ කටවුට් පකිස්තානයේ සමතැනකම තිබුණේ මේ ආකාරයටයි..
බස්වලට GPS සවිකර කර ගැරිල්ලේ කෙරිල්ල මෙන්න
ජාතික ගමනා ගමන කොම්ෂන් සභාව අන්තර් පළාත් බස්රථ නියාමනයට හදුන්වා දුන් ජී පී එස් (GPS) තාක්ෂණය සම්පුර්ණයෙන්ම අසාර්ථක වීම නිසා රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුව ඇති බව වාර්තා වේ.
බස් රථ නියාමනය සදහා ගොඩනැගිල්ලක කොටසක් රුපියල් මිලියන 20කින් නවීකරණය කර ඇති අතර තාක්ෂණ ජාලය වැඩි දියුණු කිරිසට ද
බස් රථ නියාමනය සදහා ගොඩනැගිල්ලක කොටසක් රුපියල් මිලියන 20කින් නවීකරණය කර ඇති අතර තාක්ෂණ ජාලය වැඩි දියුණු කිරිසට ද
එජාපයේ ඇඟිල්ල ශ්‍රීලනිපයට දිගු කිරීම ගැන සන්ධාන මහලේකම් කතා කරයි
මැතිවරණය තවදුරටත් කල්යෑමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත යුතු බවට එක්සත් ජාතික පක්ෂය සිදුකළ ප්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රතිචාර දක්වනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ (28)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඊයේ (28)
නැගෙනහිරින් නව සංවිධානයක් බිහිවේ.. ව්‍යවස්ථාවට එරෙහිව ආයුධ අතට ගන්න බව කියයි..
නව ව්‍යවස්තාවට එරෙහිව ආයුද අතට ගැනීමට සූදානම් බව නැගෙනහිර ජනතා සංවිධානය පවසයි.
ත්‍රිකුණාමලයේදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්
ත්‍රිකුණාමලයේදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්
සිංහලයාට ඇතිවන ඉරිසියාව සාධාරණයි..
පිවිතුරු හෙල උරුමය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
යාපනයේ හින්දු විද්‍යාල හන්දියේ ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිස
යාපනයේ හින්දු විද්‍යාල හන්දියේ ශිවාජිලිංගම් මන්ත්‍රිතුමා ඇතුළු පිරිස
ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට
ගුවන් යානා විසි පහකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත නෞකාවක් සමසග ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක් ඊයේ (27) කොළඹ වරායට පැමිණියේය.
යූ එස් එස්. නිම්ට්ස්, යූ එස් එස් ප්‍රින්ස්ටන්, යූ එස් එස්. හොවාර්ඩ්, යූ එස් එස් ශවප්, යූ එස් එස් පින්ක්නේ සහ යූ එස් එස්. කිෂි යන මෙම නැව් අඟහරුවාදා (31 දා) දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද මෙමගින් දෙරට අතර පැවැති CARA නමැති නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සංකේතවත් කරන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

NGOකාරයින්ට ඕන වුණාට අලූත් ව්‍යවස්තාවක් අපට ඕන නෑ
කිසිවෙකු නව ව්‍යවස්ථාවක් ඉල්ලා නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් සිටින්නේ බටහිරින් උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානය විසින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
නමුත් රට පාලනය කල යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවල උවමනා එපාකම් අනුව නොවන බවත් පවසන ඇමතිවරයා මහා සංඝ රත්නය, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ කිසිකෙනෙක් මෙතෙක් නව ව්‍යවස්තාවක් ඉල්ලා නැතැයිද පෙන්වා දෙයි.

දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා !
අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්‍යන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය.
ඊළාම් යුද ඉතිහාසයේ කැපීපෙනෙන භූමිකාවක් කළ දක්ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු ලෙස ප්‍රකට අද්මිරාල් සින්නයියා යළිත් ඉතිහාස ගත වන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගත් නිලධාරියා ලෙසය.

කොරියාවේ හොඳම තානාපති කාර්යාලයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට
කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතර 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය ලෙස කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තේරී පත්වී ඇත.
දකුණු කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යංශය මඟින් පවත්වා ඇති තරගයක දී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙම ජයග්‍රහණය ලැබී තිබේ.
එරටට ශ්‍රමිකයින් එවනු ලබන රටවල් 16 හි තානාපති කාර්යාල අතුරින් හොඳම ක්‍රමවේදයන් හා උපාය මාර්ගික සැලසුම් භාවිතාකර තම සේවකයින්ට හොඳම සේවාවක් සපයන තානාපති කාර්යාලය වශයෙන් මෙම අගයකිරීම හිමිවී ඇත.

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ලයිස්තුවෙන් පත් වූ කෙනෙක් අස්වෙන්න සූදානම්..
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති බවද සදහන්ය.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අදාලව හිටපු ජනාධිපතිනියගේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වන්නේ යයි සුළු ජාතික පක්ෂයක් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම සාකච්චා පැවැත්වෙයි.

ලාහෝර් යන්න කළින්ම ශ්‍රී ලංකාව 20යි 20 තරගාවලිය ත් පරදී
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට පකිස්ථාය සමත් විය.
ඒ, අනුව එක් තරගයක් ඉතිරිව තිබියදි තරගාවලිය 2 ට 0 ලෙස ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම හැකිවිය.
අබුඩාබිහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

සෞදි සේවය කළ කතකට ලක්ෂ 36ක හිඟ වැටුපක් ලැබේ !
සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 17කට පසු ලක්ෂ 36ක හිඟ වැටුපක්ද සමග ඊයේ (27දා) දින මෙරටට පැමිණ තිබේ. වසර 17ක් සෞදියේ සේවය කළ කේ.ජී. කුසුමාවතී නම් අඹන්පොළ, අටවරද ප්‍රදේශයේ පදිංචි කාරිණියක් මෙසේ හිඟ වැටුප්ද සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා මෙම කාන්තාව 2000 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇත. එහිදී ඇය කාන්තාර ප්‍රදේශයක වසර 15ක් පුරා එහි එළුවන් හා බැටලුවන් බලාගනිමින් සේවයකර ඇත.
සයිටම් ස්ලිට් යටතට !
සයිටම් පිළිබඳව අවසන් තීන්දුව ලෙස සයිටම් ආයතනය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කොට ස්ලිට් ආයතනයට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට බහුතර හිමිකාරිත්වය ලැබෙන පරිදි පොදු සමාගමක් බවට පත් කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
සයිටම් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ එකඟතාවක් ඇතිව තිබේ.
සයිටම් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ එකඟතාවක් ඇතිව තිබේ.
කුවේට් වන්දි බෙදන්න කට්ටිය හොයාගන්න බැරිවෙලා !
කුවේට් ඉරාක යුද සමයේ ආපදාවට ලක්වූ 948 දෙනෙකුගේ තවමත් විදේශසේවා නියුක්ති කාර්යංශයට සොයාගැනීමට නොහැකිවීම නිසා අදාළ පුද්ගලයන්ට අයත් රුපියල් මිලියන 3,213ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇතැයි වාර්තා වේ.
එම සමයේදී ශ්‍රී ලාංකිකයන් 120,000ක් ආපදාවට ලක්වූ බවත්, පසුව
එම සමයේදී ශ්‍රී ලාංකිකයන් 120,000ක් ආපදාවට ලක්වූ බවත්, පසුව
සහිරා විදුහල නීති රීතී රෙගුලාසි කඩ කරලා
රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් ද කලයුත්තේ අධ්‍යාපන අමත්‍යංශයේ නීති රීතී, රෙගුලාසි හා චක්‍රලේඛයන් අනුව වූවත් රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ සමන්විත කොළඹ මරදාන සහිරා විදුහල මෙම නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ක්‍රියාකරන බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය චෝදනා කර සිටියි.
රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ
රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ
ගං ඉවුරු රකින්න සාගල මැදිහත්වෙයි
ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගංගාවල ඉවුරු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මාතර සිට දෙනියාය දක්වා ස්ථාන 34කින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු
මාතර සිට දෙනියාය දක්වා ස්ථාන 34කින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු
නැති ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
දැනට කෙටුම්පත් වී නොමැති ව්‍යවස්ථාවක් හා එහි අන්තර්ගතය ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන කොළඹ, කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන කොළඹ, කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.
නැති ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
ශ්‍රී ලංකාව සමග පැවති පළමු 20යි 20 තරගයේ ජයත් පකිස්ථානයට
පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගත්තේ ය.
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් පකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු
තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් පකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු