දක්‍ෂතාවත් ආශීර්වාදයත් අවශ්‍ය බව චන්දිමාල් කියයි
සෑම ආගමකින්ම මිනිසුන්ට ආශිර්වාද ලබාදෙන බවත්, කිසිම ආගමකින් නරක දේකට අනුබල නොදෙන බවත්, ගංගා මහත්මිය හෝ ස්වාමින් වහන්සේ කෙනෙකු හරි වෙනත් ඕනම ආගමක පූජකවරයෙකු ආශිර්වාද කරනවා නම් තමන් එම ආශිර්වාද ලබාගන්නා බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට
ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, මෙම තරගාවලියට
ඉසුරු හොයා ගිය ලාලනී පැතුම් සුන් වී රෝහලේ
දහසක් පැතුම් ඉටුකර ගැනීමත් තම දියණියන් තිදෙනාගේ අනාගතය සාරවත් කර ගැනීමටත් ඊශ්‍රායල් රටේ ගෘහ සේවිකාවක් වශයෙන් එරටට ගොස් හදිසියේම අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහි මුර්ජාවීම හේතුවෙන් රෝහල් ගත කර සිටින මුගුණුවටවන ආරියගම ආර්. එම්. අශෝකා ලාලනීව සුවකර නැවත ශ්‍රී ලංකාවට එවීමට නම් එම රෝහලේ ගාස්‌තුව වශයෙන් රුපියල් ලක්‍ෂ 35 ක් අවශ්‍ය බව ශ්‍රී ලංකාවේ සිටින
ජනමත විචාරනයකින් වෙන්වීමට කැමැත්ත පල කල කොටසක් වෙනම රටක් ලෙස පිලිගැනිමට යුරෝපා හවුලේ රටවල් සුදානමින්…
ජනමතවිචාරනයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වු “කැට්ලෝනියා” වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනිමට ෆින්ලන්තය සුදානමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව “කැට්ලෝනියා” ස්වාධීන රාජ්‍යය පිලිගත් ලෝකයේ පලමු රට ලෙස යූරෝපා හවුලට අයත් ෆින්ලන්ත්තය ඉතිහාසයට එක් වනු ඇත.
පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී
ඒ අනුව “කැට්ලෝනියා” ස්වාධීන රාජ්‍යය පිලිගත් ලෝකයේ පලමු රට ලෙස යූරෝපා හවුලට අයත් ෆින්ලන්ත්තය ඉතිහාසයට එක් වනු ඇත.
පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී
ඇතා මහේස්ත්‍රාත්ගේ පවුලම කූඩු කරයි - (video)
සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත.
එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි.
පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදාගෙන පසුව
එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි.
පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදාගෙන පසුව
ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට
ගුවන් යානා විසි පහකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත නෞකාවක් සමසග ඇමරිකානු ප්‍රහාරක නෞකා හයක් ඊයේ (27) කොළඹ වරායට පැමිණියේය.
යූ එස් එස්. නිම්ට්‌ස්, යූ එස් එස් ප්‍රින්ස්‌ටන්, යූ එස් එස්. හොවාර්ඩ්, යූ එස් එස් ශවප්, යූ එස් එස් පින්ක්‌නේ සහ යූ එස් එස්. කිෂි යන මෙම නැව් අඟහරුවාදා (31 දා) දක්‌වා කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන බව ද මෙමගින් දෙරට අතර පැවැති CARA නමැති නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සංකේතවත් කරන බව ද ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

NGOකාරයින්ට ඕන වුණාට අලූත් ව්‍යවස්තාවක් අපට ඕන නෑ
කිසිවෙකු නව ව්‍යවස්ථාවක් ඉල්ලා නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.
මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් සිටින්නේ බටහිරින් උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානය විසින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
නමුත් රට පාලනය කල යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවල උවමනා එපාකම් අනුව නොවන බවත් පවසන ඇමතිවරයා මහා සංඝ රත්නය, බහුජන සංවිධාන, දේශපාලන පක්‍ෂ කිසිකෙනෙක් මෙතෙක් නව ව්‍යවස්තාවක් ඉල්ලා නැතැයිද පෙන්වා දෙයි.

දෙපාරක් ඉතිහාසගත වූ සින්නයියා !
අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා නාවික හමුදා ඉතිහාසයට එක්වන්නේ සිව්වන ඊළාම් යුද ඉතිහාසයේ ජාත්‍යන්තර මුහුදට ගොස් කොටි අවි නැව් හතක් මුහුදුබත් කළ මුහුදු සටනේ සෙන්පතියා ලෙසය.
ඊළාම් යුද ඉතිහාසයේ කැපීපෙනෙන භූමිකාවක් කළ දක්ෂතාවලින් පරිපූර්ණ නිලධාරියකු ලෙස ප්‍රකට අද්මිරාල් සින්නයියා යළිත් ඉතිහාස ගත වන්නේ මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නාවික හමුදාපති ධුරය හොබවා විශ්‍රාම ගත් නිලධාරියා ලෙසය.

කොරියාවේ හොඳම තානාපති කාර්යාලයට හිමි සම්මානය ශ්‍රී ලංකාවට
කොරියාවට ශ‍්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතර 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය ලෙස කොරියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය තේරී පත්වී ඇත.
දකුණු කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යංශය මඟින් පවත්වා ඇති තරගයක දී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙම ජයග‍්‍රහණය ලැබී තිබේ.
එරටට ශ‍්‍රමිකයින් එවනු ලබන රටවල් 16 හි තානාපති කාර්යාල අතුරින් හොඳම ක‍්‍රමවේදයන් හා උපාය මාර්ගික සැලසුම් භාවිතාකර තම සේවකයින්ට හොඳම සේවාවක් සපයන තානාපති කාර්යාලය වශයෙන් මෙම අගයකිරීම හිමිවී ඇත.

චන්ද්‍රිකා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.. ලයිස්තුවෙන් පත් වූ කෙනෙක් අස්වෙන්න සූදානම්..
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති බවද සදහන්ය.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියට අදාලව හිටපු ජනාධිපතිනියගේ ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වන්නේ යයි සුළු ජාතික පක්‍ෂයක් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම සාකච්චා පැවැත්වෙයි.

ලාහෝර් යන්න කළින්ම ශ්‍රී ලංකාව 20යි 20 තරගාවලිය ත් පරදී
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් ලබා ගැනීමට පකිස්ථාය සමත් විය.
ඒ, අනුව එක් තරගයක් ඉතිරිව තිබියදි තරගාවලිය 2 ට 0 ලෙස ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම හැකිවිය.
අබුඩාබිහිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් පකිස්ථානය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

සෞදි සේවය කළ කතකට ලක්ෂ 36ක හිඟ වැටුපක් ලැබේ !
සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 17කට පසු ලක්ෂ 36ක හිඟ වැටුපක්ද සමග ඊයේ (27දා) දින මෙරටට පැමිණ තිබේ. වසර 17ක් සෞදියේ සේවය කළ කේ.ජී. කුසුමාවතී නම් අඹන්පොළ, අටවරද ප්‍රදේශයේ පදිංචි කාරිණියක් මෙසේ හිඟ වැටුප්ද සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා මෙම කාන්තාව 2000 වසරේදී සෞදි අරාබිය බලා පිටත්ව ගොස් ඇත. එහිදී ඇය කාන්තාර ප්‍රදේශයක වසර 15ක් පුරා එහි එළුවන් හා බැටලුවන් බලාගනිමින් සේවයකර ඇත.
සයිටම් ස්ලිට් යටතට !
සයිටම් පිළිබඳව අවසන් තීන්දුව ලෙස සයිටම් ආයතනය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගෙන් ඉවත් කොට ස්ලිට් ආයතනයට හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකට බහුතර හිමිකාරිත්වය ලැබෙන පරිදි පොදු සමාගමක් බවට පත් කරනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
සයිටම් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ එකඟතාවක් ඇතිව තිබේ.
සයිටම් සම්බන්ධයෙන් පසුගිය 23 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ එකඟතාවක් ඇතිව තිබේ.
සහිරා විදුහල නීති රීතී රෙගුලාසි කඩ කරලා
රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් ද කලයුත්තේ අධ්‍යාපන අමත්‍යංශයේ නීති රීතී, රෙගුලාසි හා චක‍්‍රලේඛයන් අනුව වූවත් රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ සමන්විත කොළඹ මරදාන සහිරා විදුහල මෙම නීති රීති හා රෙගුලාසිවලට පටහැනිව ක‍්‍රියාකරන බව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය චෝදනා කර සිටියි.
රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ
රජයේ ආධාර ලබන රජයේ වැටුප් ලබන ගුරුවරුන් 200 කගෙන් පමණ
නැති ව්‍යවස්ථාවක් ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
දැනට කෙටුම්පත් වී නොමැති ව්‍යවස්ථාවක් හා එහි අන්තර්ගතය ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන කොළඹ, කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන කොළඹ, කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.