gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇතා මහේස්ත්‍රාත්ගේ පවුලම කූඩු කරයි - (video)

සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා  ඇතුළු පවුලේ පිරිස ග්‍රහණයට ගෙන ඇත.

එම බිහිසුණු මොහොත බස් රථයේ සිටි අයකු සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගෙන තිබිණි.

පිරිස සුඛෝපභෝගී බස් රථයකින් පැමිණ කතරගම වැඳපුදා‍ගෙන පසුව
සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීමට යද්දී මේ අනතුරට මුහුණ පා ඇත.

ඇතා ආහාර ඉල්ලා බස් රථය අසලට පැමිණ ඇති අතර ආහාර ලබා නොදීම නිසා උරණවී සිය දළයෙන් බස් රථයේ දොරේ වීදුරුව කඩා දමා හොඬය බස් රථය තුළට දමා ආහාර සොයා නොලැබුණු විට බස් රථයට හිස තබා බියගැන්වීම සිදු කරන ආකාරය අදාළ වීඩියෝවේ පටිගත වී තිබේ.

පසුව කෙසේ හෝ පිරිස බස් රථයේ තබූ ආහාර මල්ලක් ලබාදී ඇතා ගෙන් බේරී ඇත.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka