gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ග්‍රෑමයට රුපියල ගානේ පැණි බීමවලට බදු

ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීම සඳහා පැණිබීමවල ග්‍රෑම් 6ට වඩා සිනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අයකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (29දා) කොළඹ පැවති  උත්සවයකදී  අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී
තිබෙනවා. එහි අරමුණ වුණේ ජනතාවගේ සීනි පරිභෝජනය අවම කර ගැනීම. රෝහල්වල මියයන පුද්ගලයින්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්.ඉදිරියේ දී සීනි පරිභෝජනය අවම කිරීම සදහා පැණිබීම වර්ග වල ග්‍රෑම් 6 ට වඩා සීනි ඇත්නම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව තිබෙනවා” යනුවෙන් පැවසීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka