gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනමත විචාරනයකින් වෙන්වීමට කැමැත්ත පල කල කොටසක් වෙනම රටක් ලෙස පිලිගැනිමට යුරෝපා හවුලේ රටවල් සුදානමින්…

ජනමතවිචාරනයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වු “කැට්ලෝනියා” වෙනම රාජ්‍යයක් ලෙස පිලිගැනිමට ෆින්ලන්තය සුදානමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව “කැට්ලෝනියා” ස්වාධීන රාජ්‍යය පිලිගත් ලෝකයේ පලමු රට ලෙස යූරෝපා හවුලට අයත් ෆින්ලන්ත්තය ඉතිහාසයට එක් වනු ඇත.

පසුගිය දා ස්පාඤ්ඤය මධ්‍යම ආණ්ඩුවේ විරෝධය මත පැවති ජනමතවිචාරයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන් වී
වෙනම රාජ්‍යයක් ලෙස “කැට්ලෝනියා” ප්‍රාන්තයේ සිටිය යුතුය යන්න එම ප්‍රාන්ත වැසියන්ගේ බහුතරයක් ඡන්දය ප්‍රකාශ කලේය.

මේ නිසා නිසා ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා හවුලේ රටවල් විශාල දේශපාලන අර්බූදයකට මුහුණ දුනි. ඒ අතර වෙනම ස්වාධීන රාජ්‍යක් ලෙස එරටේ ප්‍රාන්ත ආණ්ඩුව විසින් පසුගිය දා “කැට්ලෝනියා” ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයට පත් කලේ ය.

ස්පාඤ්ඤ අගමැතිවරයා ප්‍රකාශ කලේ මෙය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක් ලෙසයි. එමෙන්ම ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව විසින් එරටේ ප්‍රාන්ත රාජ්‍ය සඳහා බලය උපරිමය බෙදු ඒකිය රාජ්‍යයකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka