gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බඩු කෝච්චිය 50% කින් ගාස්තු ඉහළ දමයි

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව හෙට(01) සිට සියයට 50කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ හා අලෙවි කළමනාකාර එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේ අදාළ මිල වැඩි කිරීම සඳහා
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බවයි.

2008 වසරේ සිට පාර්සල් ප්‍රවාහන ගාස්තුව ඉහළ නංවා නොමැති අතර වසර නවයකට පසුව මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව වාණිජ පරමාර්ථයෙන් ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා පමණක් මෙම මිල වැඩිවීම බලපැවැත්වෙන බව එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka