gossip lanka

නැගෙනහිරින් නව සංවිධානයක් බිහිවේ.. ව්‍යවස්ථාවට එරෙහිව ආයුධ අතට ගන්න බව කියයි..

නව ව්‍යවස්තාවට එරෙහිව ආයුද අතට ගැනීමට සූදානම් බව නැගෙනහිර ජනතා සංවිධානය පවසයි.

ත‍්‍රිකුණාමලයේදී පැවති විරෝධතාවයකදී මාධ්‍ය වෙත අදහස් පල කරමින්
නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා මේ බව කියා සිටියේය.

රටේ ඒකීය භාවය හා සැබෑ ජාතික නිදහස වෙනුවෙන් ආයුද අතට ගෙන හෝ ඔ්නෑම පුද්ගලයෙකු හා සටන් වැදීමට සූදානම් බවද ඔහු එහිදී පැවසීය.

gossip lanka