gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉදිරියේදී කපු මහතුන් පත්වන්නේ මෙහෙමයි

දේවාලවලට කපු මහතුන් පත්කිරීම සම්බන්ධයෙන් නව ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොමිසමක් යටතේ එම පත්කිරීම් සිදුකිරීමට අපේක්ෂා කරන
බවයි වනජීවී හා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පවසන්නේ.

ඊට අදාළ යෝජනාවක් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කියාසිටියා.

ස්වාධීන කොමිසමකින් අනුමත කරන පිරිසට පමණක් ඉදිරියේදී කපු තනතුරු ලබාදෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාරම්පරිකව පැවත ඒම පමණක් එවැනි ධුරයකට සුදුසු නොවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

-මේනකා රත්නායක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka