gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

NGOකාරයින්ට ඕන වුණාට අලූත් ව්‍යවස්තාවක් අපට ඕන නෑ

කිසිවෙකු නව ව්‍යවස්ථාවක් ඉල්ලා නැති බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඉල්ලමින් සිටින්නේ බටහිරින් උපකාර ලබන රාජ්‍ය නොවන සංවිධානය විසින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

නමුත් රට පාලනය කල යුත්තේ රාජ්‍ය නොවන සංවිධානවල උවමනා එපාකම් අනුව නොවන බවත් පවසන ඇමතිවරයා මහා සංඝ රත්නය, බහුජන සංවිධාන, දේශපාලන පක්‍ෂ කිසිකෙනෙක් මෙතෙක් නව ව්‍යවස්තාවක් ඉල්ලා නැතැයිද පෙන්වා දෙයි.

බටහිර උවමනාව අනුව හැසිරෙන්නෙද දේහීය උවමනාව අනුව වැඩ කරන්නේදැයි තීන්දු කල යුතුව ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka