gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා මැතිවරණය කල්යෑම ගැන ලැජ්ජයි

පළාත් සභා මැතිවරණය කල් යෑම පිළිබඳව තිබෙන්නේ කල කිරීමකටත් වඩා ලැජ්ජාවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී
අදහස් දක්වමිනි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙසට දේශපාලනඥයන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාස 06ක් තිස්සේ ඉල්ලීම් කල බවද හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සීමා නිර්ණ සමාලෝචන කමිටුවක් පත්කළ බවත්, කමිටුවේ නිල කාලය පෙරේදා (28 දා) අවසන් වූ බවත් ඒ මහතා පවසා සිටියේය.

එහෙත් කමිටුව විසින් සමාලෝචන වාර්තාවක් සකස් කර නොමැති බවත්, මේ නිසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබාගන්නා බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka