මංගලගේ ආරක්ෂාවත් ඉවත් කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම ආරක්ෂාවද ඉවත් කර ඇති බව හිටපු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව
දැක්වෙයි.




gossip lanka