gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වරායේ එජාප වෘත්තීය සමිති නායකයා ඉවතට !

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය දරන ස්ථාවරයට එරෙහිව කටයුතු කරන එම පක්ෂයේ ජාතික සේවක සංගමයේ වරාය ප්‍රධානි උදේනි කළුතන්ත්‍රී මහතා එම සංගමයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය- ජපන් සමාගමකට විකිනීමට අගමැතිවරයා කටයුතු කරමින් සිටින බව පවසමින් 'ජාතික මහ සභාවේ'
සභාපති ලෙස උදේනි කළුතන්ත්‍රී මහතා පසුගියදා අගමැතිවරයා හා ආණ්ඩුව ඉලක්ක කර ගනිමින් කල ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම විනයනුකුලව කටයුතු කරන්නයි එජාප මහ ලේකම්වරයා අදාල බලධාරීන්ට දැනුම්දී ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka