gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණු පළාතේ ඇමතිවරයෙක් කඳුළු සලයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින්කඩඉම් ලකුණු ඉක්මවූ දරුවන් ඇගයීම සඳහා සංවිධානය කර තිබූ ජයසක් සිසු උපහාර උළෙල ඊයේ (19) පස්වරුවේදී තංගල්ල නගරශාලාවේදී පැවැත්වූ අතර එහිදී  සිසු දරුවන් හා දෙමාපියන් ඇමතූ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා කථාව අතරතුරදී හඬා වැටිණි.

2017 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා සමත් වූ දරුවන් ඇගයීම සඳහා මෙම වැඩසටහන දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය
මගින් සංවිධානය කර තිබිණි.

තංගල්ල අධ්‍යාපන කලාපයේ සිසු දරුවන් 526 දෙනෙකු සඳහා මෙහිදී පදක්කම් හා ත්‍යාග පිරිනැමූ අතර මෙහි ප්‍රවධාන ආරාධිතයා ලෙස දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා සහභාගී වූහ.

දකුණු පළාතේ දරුවන් ලබාගෙන ඇති ජයග්‍රාහණ පිළිබදව කරුණු දක්වමින් සිටියදී රැස්ව සිටි සිසු දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් ඉදිරියේ අමාත්‍ය හැඟීම්බරව කඳුළු පිස දමමින්, හඬමින් සිය කථාව සිදු කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka