gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේස්ත්‍රාත්ට හයිය පෙන්වූ තිදෙනෙක් කූඩුවට

හැටන් මහේස්ත්‍රාත් සර්වන රාජා මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදුණේ යැයි කියන පුද්ගලයන් තිදෙනකු ලබන ජනවාරි 03 වැනිදා තෙක්
රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර බංඩාර මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

සැකකරුවන් තිදෙනා මෝටර් රථයකින් පැමිණ මහේස්ත්‍රාත් වරයා ගමන් ගිනිමින් සිටි මෝටර් රථය මරදන්කඩවල ප්‍ර‍දේශයේදී හරස් කර මහේත්‍රාත් වරයාට බැණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka