සැමියා විසින් සිය බිරිඳට ඉගැන්වූ නරක පුරුද්දක් නිසා අමාරුවේ වැටුණු සැමියෙකු පිළිබඳ පුවතක් වාර්තාවෙනවා.
ඒ බිරිඳට මත්වතුර පානය කිරීම සඳහා උගන්වා දැන් අත්හරවා ගැනීමට නොහැකිවීමයි.
මේ හේතුවෙන් සැමියා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
31 හැවිරිදි කාන්තාවකට විරුද්ධවයි මෙලෙස පැමිණිල්ලක් කර තිබුණේ.
ඔවුන් දෙදෙනා විවාහ වී තිබෙන්නේ මීට වසර 12ට පෙර ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන්ය.