gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිසර , අකිලට බූරුවා කියපු වීඩියෝව මෙන්න - (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට පවරන්නට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ එකදිගට සිදුවූ පරාජිත ගමනට තිත තැබීමේ අරමුණින්.

කෙසේ වුවත් පසුගියදා පැවති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය ලකුණු 93 කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම පසුගිය බදාදා (20) සමත් වුණා.

කථක් හී පැවති මේ තරගයේ දී ඉන්දියාව රැස් කළ ලකුණු 180 ට පිළිතුරු
ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 87 ක් පමණයි.

මේ අතර ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේදී සිදුවූවක් බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා.

ඒ නායක තිසර පෙරේරා අවසන් පන්දු වාරයේදී පන්දු යවමින් සිටි අවස්ථාවක පන්දු රකිමින් සිටි අකිල ධනංජය වෙත බූරුවා යන වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් වූ සිද්ධියයි.

මේ අතර සමාජ ජාලා මගින් බොහෝ දෙනෙකු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සිදුවූක්ද සිහියට නංවා තිබුනා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka