gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ වසරේ රථ වාහන දඩවලින් රජය කෝටි 95ක් හොයලා

මේ වසරේ ගතවූ කාල සීමාවේදී රථ වාහන නඩුවලට අදාළ දඩ මුදල්වලින් රුපියල් එකසිය අනූ පන් කෝටි අසූ අට ලක්ෂ විසි එක් දහස් දෙසිය විස්සක ආදායමක් රජයට ලැබී තිබේ. දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් එකසිය තිස්කෝටි විසි එක් ලක්ෂ හැත්තෑ එක්දහස් හතළිස් තුනක මුදලක්ද රථ වාහන වැරැදි සම්බන්ධයෙන් පනස්හය කෝටි හතළිස් හත්
ලක්ෂ අනූතුන්දහස් දෙසිය හයක මුදලක්ද මෙලෙස රජයේ ආදායමට එකතු වී ඇත.

රිය අනතුරු සම්බන්ධයෙන් රුපියල් නව කෝටි දහඅට ලක්ෂ පනස් හය දහස් නවසිය හැත්තෑ එකක මුදලක්ද දඩ මුදල් ලෙස රජයට මෙලෙස ලැබී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka