gossip lanka

සිරිකොත වටලා විරෝධතා.. පාර හිරවෙයි..

එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ල ඉදිරියේ පවත්වන විරෝධතාවයක් හේතුවෙන් පිටකෝට්ටේ ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.

මෙම විරෝධතාවය පවත්වන්නේ සමස්ත ලංකා අධ්‍යාපනවේදීන්ගේ
අයිතීන් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකි.

ඇතිව තිබෙන මාර්ග චදබදය නිසා හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය

gossip lanka