gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒ දෙන්නාගේ චූටි රෝස මල මේ ලෝකේ එළිය දැකලා... ඡායාරූප රූගත කිරීමක් නිසා හැමෝම කතා කරපු යුවලේ හැබෑ වුණු කිරි සිහිනය (PHOTOS)

දරුවෙක් කියන්නේ ඕනේම යුවලක් හැබෑ කරගන්න කැමැති හීනයක්. දරු සම්පත කියන්නේ මේ ලෝකේ මිල කළ නොහැකි එකම සම්පත කියලා කතාවක් තියෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න ‍යුවලක් දරු උපතට කලින් පුංචි කිරිකැටියා කුසේ දරාගෙන කරන අපූරු ඡායාරූප රූගත කිරීම් දැන් බහුලව තියෙනව.

ඒ අතරින් සමාජ ජාලාවල සංසරණය වෙන ටිකක් වෙනස් ඡායාරූප රූගත කිරීමක් අපෙ නෙත ගැටුනා.

මේ යුවල විදේශගත වෙලා ඉන්න යුවලක්. සමී සහ සඳූ ලෙසින් හඳුන්වන මේ යුවල සමාජ මාධ්‍යවල ජනප්‍රිය යුවලක්.

මේ තියෙන්නේ ඔවුන් කළ ගර්භණී සමයේදී කළ ඒ ඡායාරූප රූගත කිරීම... මේ ගන සමාජ ජාලාවල විවිධ විවේචන වගේම විවිධ කතාබහද ඇති වුනා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka