gossip lanka

WhatsApp Chat Edit කිරිමේ පහසුකමත් හදුන්වා දෙයි

මෙටා (Meta) සමාගම විසින් වට්ස්ඇප් (Whatsapp) යෙදවුමට නවතම හඳුන්වා දීමක් සිදු කර තිබේ.

ඒ අනුව, වට්ස්ඇප් යෙදවුම හරහා කිසියම් පුද්ගලයෙකුට යැවූ පණිවිඩයක් විනාඩි 15ක් ඇතුළත යළි සංස්කරණය (Edit) කර යැවීමේ හැකියාවේ ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් ඊයේ (22) මෙටා (Meta) සමාගම හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් (Facebook) හරහා විශේෂ සටහනක් ද තබා තිබේ.
gossip lanka