gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ෂීර සාගරයේ දෙවඟනක් වගේ නේද? ජනප්‍රිය නිළි උදා‍රි වර්නකුලසූරියගේ අලුත්ම සාරි විලාසිතාව මෙන්න (PHOTOS)

අපේ සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් උදාරි වර්නකුලසූරිය. කෙනෙක්ට සිනමා සහ ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර දෙකේම තමන්ගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යෑම අසීරු කටයුත්තක්. නමුත් උදාරි කියන්නේ මේ ක්ෂේත්‍ර දෙකේම ඉහළම ජනප්‍රියත්වයක් පවත්වාගෙන යන රංගන ශිල්පිනියක්.

මේ දිනවල තිරගත වෙන මහාචර්ය සුනිල් ආරියරත්නගේ "ක්ෂීර සාගරය කැළඹිණි" සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද ඇයයි.

එහි මුහුරත් උලෙළ සඳහා සැරසුණු අලංකාර සාරි විලාසිතාවෙන් ඡායාරූප රූගත කිරීමක්ද කර තිබුණා.

මේ තියෙන්නේ උදාරි කළ ඒ ඡායාරූප රූගත කිරීමයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka