gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2021 සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩිවිය වන www.donets.lk වෙත පිවිස ලබාගත හැකිය.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්කරුවන් 80,272ක පිරිසක් ඉල්ලුම් කර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බවද විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka