gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලැට් බාල්දිවල හදන බ්ලිචිං ක්‍රීම් – ඔය තුවාල කුමාරිට බෙහෙත් ටිකක් අරන් දෙන්න

මේ දවස් වල බ්ලීචිං ක්‍රීම් ගැන සාමාජයේ ආයේ කතාබහක් මතුවෙලා තියෙනවා.. බ්ලීචිං ක්‍රීම් ශරීරයට අහිතකර බව අපි කවුරුත් දන්නා කාරණවකි.. තරුණියන් බ්ලීචිං ක්‍රීම් ව්‍යාපාරයන් සමාජමාධ්‍යවල කරගෙන යමින් පවතිනවා.

මේ අතරින් එක තරුණියකගේ බ්ලීචිං ක්‍රීම් ගැන සාමජමාධ්‍යවල විවේචනයක් කරමින් පළකල සටහනක් මේ..

“මේ අර බ්ලීචිං ක්‍රීම් හදන ගෑනු මනුස්සයා. ඊයේ දවස පුරා මගෙ දරුවට පවා අම්මා කෙනෙක් විදියට තියා මනුස්සයෙක් හැටියටවත් හිතන්නවත් හොද නැති ඉතාම පහත්පෙලෙ ප්‍රාර්ථනා කර කර ගියා. ඒවා දැකලා මෙයාගෙ ගෙවල් ලඟ මිනිස්සු මට මේ ෆොටෝ එව්වා.. තව එයාගෙ ජාතකේම දිග ඇරියා. අපි නම් දරුවන්ට හෙන ඉල්ලන ජාතියෙ නෙමේ තුවාල කුමාරි. ඒත් පොඩි කාලේ ඉදන් මේ කිරි සප්පයට මේ මොලේ අප්සෙට් ගෑනු මනුස්සයා බ්ලීචිං ක්‍රීම් උලලා උලලා පේනවා නේද මේ අහිංසක දරුවගෙ පාට? බබෙක් කියලා අදුරගන්නත් මට ටිකක් වෙලා ගියා. මෙයාගෙ අසල්වැසියෝ කියන විදියට මෙයාගෙ දරුවන්ට හස්බන්ඩ්ට පවා මෙයා බ්ලීචිං ක්‍රීම් උලලා පුදුමාකාර හානියක් කරලලු තියෙන්නෙ.
මේ දරුවා දැක්කම මට නම් පුදුම දුකක් දැනුනෙ. මට මෙතන ලියන්න බැරි තරම් සංවේදි කතා ගොඩක් මේ ඉන්බොක්ස් ආපු මේ ස්නෝවයිට් කියන තුවාල කුමාරිගෙ නෑයෝ/ අසල්වැසියො මට කිව්වා. ඒවා ඇහුවම මේ මනස පොඩ්ඩක් කචල් ගෑම්නු මනුස්සයා ගැන තරහකට වඩා කම්පාවක් ඇති උනෙ.
හිතන්න තමුන්ගෙ කිරි සප්පයන්ට ලැට් බාල්දිවල හදන බ්ලීචිං ක්‍රීම් මේ තරම් උලන්න තරම් අම්මෙක්ගෙ මනස කොච්චර විකෘති වෙලා තියෙන්න ඕනෙද?
පව් මේ නොදරුවො!! “

” ලැට් බාල්දියට බ්ලිචිං පව්ඩර් දාලා වයිට්නිං ක්‍රීම් කියලා ඩප්පි ක්‍රීම් හදන ගොඩේ නූගත් අධ්‍යාපනයක් නැති ස්නෝවයිට් කියලා තමුන්ටම නමක් දාන් ඉන්න තුවාල කුමාරියෙක් එක්ක මං මොනවා කියෝගන්න ඕනෙ කියලද මුං හිතන් ඉන්නෙ?
චැලෙන්ජ් කරලලු මට, පු– අංතිම දාරෙනුත් හිනා යනවා ඕයි!!
රිප්ලයි එක දානකොට කොමෙන්ට් එකත් මකං!
ඔය තුවාල කුමාරිට බේත් ටිකක් අරන් දීපල්ලා.. චැලේන්ජ් පස්සෙ බැරියෑ. ලගදිම ඕකී හොරි හැදිලා මැරෙයි නැත්නම් පෞ
වද— අයිසෙ! බොහෝ දේ හැඟේලු “

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka