gossip lanka

රනිල් ඉන්යාවේදී ‘හිටපු අගමැති’ වෙයි..

තමන් ශ‍්‍රී ලංකාවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසුනු බව ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ උප සභාපති රාහුල් ගාන්ධි මහතා පවසයි.

සිය නිල ෆේස් බුක් ගිණුමේ ඔහු මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු ඔහු සිය සටහව වෙනස් කරමින්
අගමැති රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කර ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ජාතික කොංග‍්‍රස් පක්‍ෂයේ නියොජිතයන් මුණ ගැසුනු අවස්තාවේ පින්තූරද සහිතතව රාහුල් ගාන්ධි විසින් මෙම සටහන තබා තිබේ.

gossip lanka