gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැලේ පැටලුණ මීගමු මාළුවා කෝටි දෙකයි

ඉතාමත් දුර්ලභ ගණයේ මතස්‍ය විශේෂයක් වන "බ්ලු ෆින් ටූනා" මතස්‍යයෙකු මීගමුවේ ධීවරයන්ට හසුව ඇති බව වාර්තාවේ .

කිලෝ 230කටත් වඩා බරකින් යුත් මේ ටූනා මතස්‍යයාගේ වෙළදපල වටිනාකම රු⁣පියල් කෝටි දෙකත් ඉක්මවන බව සදහන් වේ.

මෙම මතස්‍යයා රැගත් බෝට්ටුව පසුගිය 20 වන රාත්‍රියේදි මීගමුව
මංකුලිය ලෙල්ලම වෙත පැමිණ ඇත.

මේ පිළිබදව අදහස් දැක්වු මාළු ව්‍යාපාරිකයෙකු වන සංගීත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බහුලව හසුවන ටූනා මත්ස්‍ය විශේෂය "යෙලෝ පින් ටූනා" ලෙසින් හදුන්වන අතර "බ්ලු ෆින් ටූනා " යනු ඉතාමත් දුර්ලභ විශේෂයක් බවය.

සමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය තුළ දක්නට නොලැබුනද නවසිලන්තය වැනි මුහුදු කලාපයන්හි බහුලව මේ මත්ස්‍ය විශේෂය සිටින බවද වාර්තාවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka