ඊඩ්න් ගාඩ්න් ක‍්‍රීඩාංගනයේදී ඉන්දියාව හා ශ‍්‍රි ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතරතුරදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා
ඉනිමේ 53වන පන්දුවාරයේදී ඩිල්රුවන් පෙරේරා එවු පන්දුවකට
බුවනේෂ්ර්වර් කුමාර් එල්ල කල පහරක් රැක ගැනීමට යාමේදී ව්‍යාජ ලෙස පන්දු රැකීමේකි නිරත වුවා යැයි කවර්හි පන්දු රකිමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් චෝදනාවක් එල්ල වී තිබේ.
අයී.සී.සීයේ නීතිය අනුව යම් ක‍්‍රීඩකයකු ව්‍යාජ ලෙස පන්දුරැුකීමේහි නිරත වුවහොත් ප‍්‍රතිවාදී කණ්ඩායම දඩුවම් ලකුනු ලෙස ලකුණු 05ක් එක්වෙයි.කෙසේ වෙතත් මෙම සිද්ධිය මත විනිසුරුවන් වු නයිජල් ලෝන්ග් සහ ජෙයෙල් විල්සන් ඉන්දියානු කණ්ඩායම දඩුවම් ලකුණු 05ක් ලබා දීමට කටයුතු නොකළ අතර නායක දිනේෂ් චන්දිමාල් හට අවවාද කරුනු දක්නට ලැබුණි.
කෙසේ වෙතත් ඉන්දියානු ක‍්‍රීඩාගාරයේ සිටි නායක විරාත් කෝලි විනිසුරුවන්ගෙන් දඩුවම් ලකුණු 05ක් ඉල්ලා සිටින අයුරු දැක ගත හැකි විය.
චන්දිමාල්ගේ හොර වැඩෙන් ඊඩ්න් ගාඩ්න් පිටිය උණුසුම් වෙයි
2017-11-20T09:50:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



