gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වත්මන් ජාතික කොඩියට මමත් කැමති නෑ..- TNA මන්ත‍්‍රී සුමන්තිරන්

ශ‍්‍රී ලංකාවේ වත්මන් ජාතික කොඩිය සම්බන්දයෙන් තමන්ගේද කැමැත්තක් නැති බව දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

එය වෙනස් කල හැකි නම් වෙනස් කල යුතු යයිද තමන්ගේ අදහස යයිද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය
විසින් අනවශ්‍ය ගැටළුවක් ඇති කර ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටී.

මඩකලපුවේදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka