මෙම සියදිවි නසා ගැනීම සිදුව ඇත්තේ අද පෙරවරුවේ මුල්ලේරියාව
පොලිස් නිල නිවාසයේදීය.
මෙසේ සිය දිවි නසාගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි විවාහකයෙකි.
අදාල නිලධාරියාට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක්ද අද දිනයේ ප්රකාශ පත් කිරීමට නියමිතව ඇතැයිද පැවසෙයි.