gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්ටේනර් රථය දුම්රියේ ගැටී ලොරියකට සහ කාර් රථයකටත් හානි කරයි

හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී අද (21) අලුයම කන්ටේනර් රථයක් දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

එම අනතුරේදී තවත් ලොරි රථයක් සහ කාර් රථයක්ද අනතුරට ලක්ව තිබෙනවා.

මේ අතර දෙමටගොඩදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීමෙන්
කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ගස කඩා වැටීමෙන් ඒ අසළ හෝටලයක සහ  රෙදිපිළි වෙළඳසැලක සේවය කල පුද්ගලයක් 06 දෙනෙකුට තුවල සිදුව තිබෙනවා.

ඉන් තිදෙනෙකු කොළඔ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (20) රාත්‍රි 09.30 පමණ සිදුව ඇති මෙම අනතුරෙන් පසුව අද පෙරවරුව වන තෙක්ම අදාළ ගස ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණේ නැහැ.

අද උදෑසන දුම්රිය ගමන් සඳහාද ඉන් බලපෑමක් සිදු වුණේ ඒ හේතුවෙන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka